Photobucket

Tuesday, March 5, 2013

කොංගෝ හමුදාව හා සටන්කාමීන් අතර ගැටුම්වලින් තිස්හයක් මරුට

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේදී කොංගෝ හමුදාව හා සටන්කාමීන් අතර සිදුවූ ගැටුම්වලින් තිස්හය දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ගැටුම් හේතුවෙන් තුන්දහසකට අධික පිරිසක් “කිවු” පළාතේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මූලස්ථානය අවට ආරක්ෂාව පතා ලැඟුම් ගෙන සිටින බව කියැවේ. 
 
ඉකුත් මැයි මාසයේදී ර්23 කැරලි කරුවන්ගේ කැරලි ආරම්භ වීමත් සමග අටලක්ෂයකට අධික පිරිසක් ගැටුම් පවතින ප්‍රදේශවලින් පලාගොස් තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all