ඉකුත්
ඉරුදින ජපානයේ පැවැති මහ මැතිවරණයේදී වත්මන් අගමැතිවරයා වන ‘යොෂිහිකෝ නෝඩා’
හට ජපානයේ හිටපු නායකයා වන ‘ෂින්සෝ අබේ’ විසින් අභියෝග කෙරුනු අතර අබේගේ
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් අගමැතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී
පක්ෂය බලයෙන් ඉවත් කරනු ඇති බවට බලාපොරොත්තු පළව තිබිණි.
අබේ විසින් ජපානයේ මහජනතාව උදෙසා වෙන්කෙරෙන මුදල් ප්‍රතිපාදන ඉහළ නැංවීමට ගිවිසුම්දී තිබුණු අතර අගමැති නෝඩා විසින් සුබසාධන අරමුදල් ඉහළ නැංවීමට පොරොන්දුදී තිබිණ. මේ වනවිට නෝඩාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් තෙවසරක කාලයක් පාලන බලය හොබවා ඇති බව කියැවේ.









0 comments:
Post a Comment