2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයි අනාවැකියක්...

ලලිත් විජේවර්ධන නම් අයෙකු විසින් මෙවර
අනාවැකිය කිවුවේ ලෝකයේ ඕනෑම පළාතක කඳුවල පස් පරීක්‍ෂා කිරීමෙන් තමන්ට ඒ බව
කීමට හැකි බව කියමිනි.
මෙවර ඔහුගේ අනාවැකිය වැරදුනද මාධ්‍ය වර්තා
වල දැක්වුනේ ලලිත් විජේවර්ධන මහතා ලංකාවට පැමිණි සුනාමිය ඇතුළු වෙත් බොහෝ
විපත් සම්බන්ධයෙන් කියූ අනාවැකි නිවැරදි වූ බවකි.
2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයිද ඔහු අනාවැකි පල කර තිබේ
0 comments:
Post a Comment