Photobucket

Tuesday, December 4, 2012

කාශ්මීරයේ හිම කඳු නාය යෑමෙන් 15ක් මරුට

පාකිස්තානයට අයත් කාශ්මීරයේ ඇතිවු හිමකඳු නාය යෑමෙන් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් තිදෙනකු තවමත් අතුරුදන්ව ඇතැයි බලධාරිහු ප්‍රකාශ කරති.

ඉන්දියානු දේශ සීමාසන්න කෙල් ප්‍රදේශයේ ඉකුත් සිකුරාදා ඇතිවූ හිම කඳු නායයෑම් දෙකකින් පසු ඊ‍ට ගොදුරුවූවන් ‍සොයා ගැලවුම් කණ්ඩායම් යොදවන ලදී.

සෙනසුරාදා වන විට ගැලවුම් කණ්ඩායම් විසින් මළ සිරුරු 15ක් සොයා ගෙන තිබුණු අතර අතරුදන්ව සිටින තවත් පුද්ගලයන් තිදෙනකු සොයා මෙහෙයුම් සිදුකෙරේ.

සොයා ගත් මළ සිරුරු 15න් 9ක්ම සෙබළුන් ගේ වන අතර ඉතිරි හය සාමාන්‍ය වැසියන්ගේය.

මුසාෆරාබාද්-ඒ.එෆ්.පි
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all